සලාාතය ඉටු කළ යුත්තේ කෙසේ ද? සලාාතය නම් ශ්‍රේෂ්ඨ සංංකේතාාත්මක පිළිවෙෙත ඉටු කරනාාකාාරය ගැැන විස්තරාාත්මක හාා රූපිත විග්‍රහයක්
ජුම්මා සලාතයහි මහඟුභාවය
පස්වේල් සලාතය ඉස්ලාම් හි දෙවෙනි වැදගත්ම කරුණ වේ. එමඟින් කෙනෙකු මුස්ලිම්වරයකු බව පැහැදිලිව පෙන්නුම් කරනු ලබයි. එබැවින් ඉස්ලාමය එකී කරුණ සඳහා මහත් වටිනා...
මෙම වීඩිෙයා් පටෙයහි සලාතය ඉටු කරන්ෙන් කෙසේද යන්න ඡායාරූපත් සමඟ පැහැදිලි කරනු ලැබේ
තම මැවුම්කරු සමඟ නොකඩවා සම්බන්ධකම පවත් වන්නට සහ ජීවිතයේ නොයෙක් පීඩන වලට සහ පෙලඹවිමට ගොදුරු නොවී අචල ව කටයුතු කිරීමට උපකාර වන්නේ සලාහ් නම් නැමදුමයි.