පස්වේල් සලාතය

10
පස්වේල් සලාතය

පස්වේල් සලාතය ඉස්ලාම් හි දෙවෙනි වැදගත්ම කරුණ වේ. එමඟින් කෙනෙකු මුස්ලිම්වරයකු බව පැහැදිලිව පෙන්නුම් කරනු ලබයි. එබැවින් ඉස්ලාමය එකී කරුණ සඳහා මහත් වටිනාකමක් ලබා දෙයි.

Choose Your Language