• ඉස්ලාමීය සන්දර්භය වුළු හෙවත් තුළ අර්ධ දෝවනය

    ඉස්ලාමීය සන්දර්භය වුළු හෙවත් තුළ අර්ධ දෝවනය යන්නෙන් අදහස් වන්නේ, වන්දනා කිරීමේ චේතානාවෙන් ශරීර අවයවයන් වන, මුහුණ, දෙඅත්, හිස සහ පාද පිරිසිදු ජලය භාවිත...

    17/04/2019
    10
  • පස්වේල් සලාතය

    පස්වේල් සලාතය ඉස්ලාම් හි දෙවෙනි වැදගත්ම කරුණ වේ. එමඟින් කෙනෙකු මුස්ලිම්වරයකු බව පැහැදිලිව පෙන්නුම් කරනු ලබයි. එබැවින් ඉස්ලාමය එකී කරුණ සඳහා මහත් වටිනා...

    17/04/2019
    9
  • තව්හීද් හෙවත් ඒක දේවවාද සංකල්පය

    ඉස්ලාමීය විද්වතුන් තව්හීද් හෙවත් ඒක දේවවාද සංකල්පය කොටස් තුනකට බෙදා වෙන් කර ඇත.එයින් සෑම කොටසක් ම අල්ලාහ් පිළිබඳ වූ සම්පූර්ණ හා නිවැරදි විශ්වාසය ආවරණය...

    17/04/2019
    8
  • දෙවියන් පිළිබඳව ඉස්ලාමීය විශ්වාසය

    දෙවියන් පිළිබඳව ඉස්ලාමීය විශ්වාසය නිර්මල, පිරිසිදු ඒක දේවවාදය වටා සෑදී ඇත. සාමාන්යනයෙන් එය අරාබි භාෂාව තුළ තව්හීද් ලෙස හඳුන්වනු ලැබේ,

    17/04/2019
    8
  • අල්ලාහ්ගේ නාමයන්

    අල්ලාහ්ගේ සෑම නාමයක් ම කෙනෙකු තුළ අල්ලාහ් කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් කරා හා උන් වහන්සේ පිළිබඳ අධික බිය කරා  ගෙන යා යුතුයි. එය විය යුත්තේ උන් වහන්සේ...

    17/04/2019
    5
  • නපුරෙන් ඈත්වීම

    බොහෝ අවස්ථාවලදී මිනිසුන් හට නපුරෙන් ඈත්වීමට වුවමනා වුවද, එසේ කිරීමට ඔවුන්ට යම් උපකාරයක් මෙන්ම ඔවුන්ට ආධාරක කණ්ඩායමක් ලෙස ක්රිවයා කළ හැකි අවට සැබෑ මිතු...

    17/04/2019
    8
  • යහපත දිරිමත් කිරීම සහ නපුර වැළැක්වීම

    යහපත දිරිමත් කිරීම සහ නපුර වැළැක්වීම සමස්තයක් වශයෙන් මුස්ලිම් ජාතියේ අතිමහත් ගුණාංගයන්ගෙන් එකක් බව අල්ලාහ් පැහැදිලිවම පෙන්නුම් කර ඇත.

    17/04/2019
    6
  • (දේව) විශ්වාසවන්තයෝ හා දේව විශ්වාසවන්ත කාන්තාවෝ

    අල්ලාහ් මෙසේ පවසයි: (දේව) විශ්වාසවන්තයෝ හා දේව විශ්වාසවන්ත කාන්තාවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. ඔවුහු යහපත් දේ නියෝග කරන අතර පිළිකු...

    17/04/2019
    6
  • ඉස්ලාමය හා පවිත්රහත්වය

    ඉස්ලාමය යනු පවිත්‍රත්වය යන මාර්ගය තුළ අන් අයට උදව් උපකාර නොකර එසේම අන් අය නොසළකා හරිමින් පුද්ගලයකු සිය ආත්මය පමණක් පවිත්‍ර කරනු මෙන් දේශනා කරන ආගමක් න...

    17/04/2019
    5
  • අල්ලාහ්ගේ ඥානය

    අල්ලාහ් කෙනෙකුගේ බාහිර ක්රි යාකාරිත්වයන් පිළිබඳ දැනුවත් මෙන්ම කෙනෙකුගේ සිතතුල ඇති වන හැඟීම් සහ චේතනාවන් ගැන ද දැනුවත් බව මුස්ලිම්වරයකු විශ්වාස කරයි.

    17/04/2019
    9
  • අල්ලාහ් සමග ඍජු සම්බන්ධතාවය

    අල්ලාහ් සමග පවතින මෙම ඍජු සම්බන්ධතාවය සෑම පුද්ගලයෙකුගේම ක්රිහයාවන් සමඟ ද සම්බන්ධ වේ

    17/04/2019
    11
  • ඕනෑම අවස්ථාවක අල්ලාහ් වෙත අපට හැරිය හැකිය

    සියලු තත්වයන්හිදී ම අල්ලාහ්ව අපට ලබා ගත හැකි අතර, උපකාරය, මඟ පෙන්වීම හා සමාව ඉල්ලා සිටීම වැනි ඕනෑම අවස්ථාවක උන් වහන්සේ වෙත අපට හැරිය හැකිය.

    17/04/2019
    6
Choose Your Language