අල්ලාහ් ආලෝකයෙන් සුර දූතයන් මවා ඇත., ඔවුහු ඔහුගේ පණිවිඩය රැගෙන විශ්වය තුළ ඔහුගේ ආඥා ක්‍රියාත්මක කරති.
සුර දූතයෝ අල්ලාහ්ට කීකරු වෙති. ඔහුට විරුද්ධව කටයුතු කළ එක් දේව දූතයකු හෝ නොමැත.
ඊමාන් යන්නෙහි සැබෑ අර්ථය හා එහි අඩංගු විය යුතු කරුනු කාරනා කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටයෙහි නැරඹිය හැක